COVID-19 | ආරක්ෂාකාරී වන්න.
ලොව පුරා පැතිරී ගොස් ඇති කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සදහා නිතර සබන් හෝ පිරිසිදුකාරක දියරයක් භාවිතයෙන් දෑත් පිරිසිදු කර ගන්න. නිවසින් පිටතට යාමේදී හෝ වෙනත් අය සමග කතාබහ කිරීමේදී මුඛ ආවරණය පැළදීමට සහ මීටරයක පරතරයක් තබා ගැනීමට කටයුතු කරන්න.

06 ශ්‍රේණිය

07 ශ්‍රේණිය

08 ශ්‍රේණිය

09 ශ්‍රේණිය

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

MATHEMATICS FOR

Grade 06

06 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

Grade 08

08 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

Grade 10

10 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

Grade 07

07 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

Grade 09

09 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

Grade 11

11 ශ්‍රේණිය සදහා ගණිත විෂයයට අදාල සියලුම පාඩම්, අභ්‍යාස සහ ගැටලු පැහැදිලි කිරීම් ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශයම මෙහි අන්තර්ගත ය.

WHY WE ARE

විෂය සමගාමී හා සමාජානුයෝජන ක්‍රියාකාරකම්

ගණිතය වැනි මනස වෙහෙසෙන විෂයයන් ඉගැන්වීමේදී දරුවාගේ මානසික සුවය සහ ආත්මශක්තිය පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. එලෙස මනෝ විද්‍යානුකූලව දරුවාගේ මානසික සුවය පවත්වා ගනිමින් විෂය ඉගැන්වීම අපගේ සාර්ථකත්වයට හේතුවයි.

අධ්‍යාපන සහ විනෝද චාරිකා (දරුවන්, දෙමාපියන් සියල්ලන්ම සමග)

ඒකාකාරී ජීවන රටාවෙන් දරුවන් මෙන්ම දෙමාපියන් ද යම් මොහොතකට නිදහස් කිරීමේ අදහසින් වාර්ෂිකව සංවිධානය කරන සිසු-දෙමාපිය විනෝද චාරිකාව මගින් ද දරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඉහළ ප්‍රතිඵල කරා යාම අපගේ සුවිශේෂී වැඩපිළිවෙලයි.

විශේෂ විභාග, සම්මන්ත්‍රණ, විශේෂ ගැටලු නිරාකරණ වැඩසටහන්

විෂයය සම්බන්ධයෙන් දරුවන් තුළ ඇති බිය, අපැහැදිලිතා ආදිය නිරාකරණය කරමින් විභාගය සදහා ඍජුවම දරුවන් සූදානම් කරවීම සහ ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරවීම ද මෙම වැඩසටහනේ විශේෂත්වයකි. (Online / Instuitute යන ක්‍රම දෙකෙහිම මෙය ක්‍රියාත්මකයි)

Other Activities