Back to Course

09 පාඩම - ප්‍රතිශත

0% Complete
0/14 Steps
Lesson 3 of 4
In Progress

කුලිකිණිම් (ලිසිං) – කල්බදු

ලිසිං හෙවත් පහසු ගෙවිමෙ ක්‍රමය කුලිකිණිම ලෙස හඳුන්වයි.. මෙම ක්‍රමය මගින් එකවර මුදල් දි බාන්ඩ මිලදි ගත නොහැකි මිනිසුන්ට බාන්ඩයේ වටිනා කමින් කොටසක් ගෙවා එය පවිච්චි කරන අතරතුර එහි ඉතිර් ණය මුදල තමන්ට හැකි ලේස සමාන මසික වාරික ලේස ගෙවිය හැකිය. (පහත විඩියෝව බලන්න) විඩියෝව නැරබිමෙන් පසුව ඔබට පාඩම නොතේරේනම් කරුණාකර නැවත නැවත විඩියොව බලන්න. එවිටද නොතේරේනම්. 0716062404 වට්සැප් මගින් තිලකරත්න සර් අමතන්න. thanks..

01) කුලිකිණිම් පිලිබද හැදින්විම.
02) පොලිය රහිත කුලිකිණිම් ගැටලු විසදිම.