Lesson 1 of 4
In Progress

මධ්‍ය ලක්ෂ ප්‍රමේයය හදුන්වා දිම.

සරල රේඛාවක හරි මැද එහි මධ්‍ය ලක්ෂය ලෙස හදුන්වයි.
උදාහරණ 01 – AB සරල රේඛාවෙ හරි මැද C නම් AB හි මධ්‍ය ලක්ෂය Cවේ. උදාහරණ 02 – PQ සරල රේඛාවෙ හරි මැද R නම් PQ හි මධ්‍ය ලක්ෂය R වේ.

මධ්‍ය ලක්ෂ ප්‍රමේය :- ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ දිගින් හරි අඩකට සමාන වේ. ( මෙම ප්‍රමේය මතක තබාගත යුතුමය.)