Back to Course

09 පාඩම - ප්‍රතිශත

0% Complete
0/14 Steps
Lesson 2 of 4
In Progress

වැල් පොළිය

සැම කාල එකකයක් සදහාම (මාසයක්/අවුරුද්දක්) සැදෙන පොලිය ණය මුදලට හෝ තැන්පතුවට එකතුවෙමින් ණය මුදල හෝ තැන්පතුව සැම කාල එකකයක් සදහාම අලුත් වන පොලි ක්‍රමය වැල් පොලිය නම් වේ. බැංකු/ලිසිං වැනි සමාගම් මේම පොලි ක්‍රමය බාවිතා කරයි. ( විඩියෝ එක බලන්න.)

( උදාහරන ;- 10% වාර්ශික වැල් පොලියකට ණයට ගත් රුපියල් 50000ක් සදහා වසර 3කට පසුව ණයේන් නිදහස් විමට ගෙවිය යුතු මුලු මුදල සොයන්න.)

විඩියෝව නැරබිමෙන් පසුව ඔබට පාඩම නොතේරේනම් කරුණාකර නැවත නැවත විඩියොව බලන්න. එවිටද නොතේරේනම්. 0716062404 වට්සැප් මගින් තිලකරත්න සර් අමතන්න. thanks..

ඔබ වීඩියෝව නරඹා අවසාන නම්, ඊළග කොටස වෙත යාමට Mark Complete බට්න් එක Press කරන්න.