Back to Course

09 පාඩම - ප්‍රතිශත

0% Complete
0/14 Steps
Lesson 1 of 4
In Progress

සුලු පොළිය

සැම කාල එකකයක් සදහාම (මාසයක්/අවුරුද්දක්) එකම පොලියක් අය කරන පොලි ක්‍රමය සුලු පොලිය නම් වේ.
තවද, ණය හෝ තැන්පතු සදහා ලැබෙන අමතර මුදල පොලිය ලේස හදුන්වයි.

විඩියෝ නැරබිමෙන් පසුව ඔබට පාඩම නොතේරේනම්. කරුණාකර නැවත නැවත විඩියො බලන්න. එවිටද නොතේරේනම් 0716062404 වට්සැප් මගින් තිලකරත්න සර් අමතන්න.