Back to Course

Q 01) 12% ක වාර්ශික සුලු පොලියකට රුපියල් 50000ක් ණයට ගත් නිමල් වසර 5කින් ණයේන් නිදහස් විමට ගෙවිය යුතු මුලු මුදල සොයන්න. Rename Edit | Remove Q 02) 8% ක මසික සුලු පොලියකට රුපියල් 800,000ක් ණයට ගත් නිමල් මාස7කින් ණයේන් නිදහස් විමට ගෙවිය යුතු මුලු මුදල සොයන්න. Rename Edit | Remove Q 03) 8% ක මසික සුලු පොලියකට ණයට ගත් එක්තරා මුදලක් සදහා මාස 6කට පසු පොලිය ලෙස රුපියල් 4800 ක් ගෙවන ලදි ණය මුදල සොයන්න. Rename Edit | Remove Q 04) සුලු පොලියට ණයට ගත් රුපියල් 30000ක් සදහා වසර 4කට පසු රුපියල් 42000ක් ගෙවන ලදි වාර්ශික පොලි ප්‍රතිශතය සොයන්න Rename Edit | Remove Q 05) සුලු පොලියට ණයට ගත් රුපිය 500ක් සදහා වසර 8කට පසු රුපියල් 900ක් ගෙවන ලදි වාර්ශික පොලි ප්‍රතිශතය සොයන්න Rename

0% Complete
0/0 Steps
Quiz 1 of 0